الصفحات

الخميس، 30 أبريل 2020

ලෝක භාෂාවලින් උතුම් අල් කුර්ආනයේ අර්ථයන් හි පරිවර්තන ඔබත් ලබා ගන්න.

 අස්සලාමු  අලෙයිකුම් (ඔබට සාමය අත් වේවා!


විශ්වාසදායක මූලාශ්‍රයකින්  උතුම් අල් කුර්ආනයේ අර්ථයන් හි පරිවර්තන  ගණනාවක් පහත සඳහන් වෙබ් අඩවිය හරහා දැන් ඔබට කියවා බාගත කළ හැක.

QuranEnc.com


මෙය islamhouse.com ඉස්ලාම්හවුස් වෙබ් අඩවියට අයත් එක් සේවාවකි.

 

 

Unsubscribe .

ليست هناك تعليقات:

إرسال تعليق